රෙඩ්ඩුඩු වෙබ් අඩවිය මගින් ලබා දෙන ටෙම්ප්ල්ටේස් භාවිතා කර ඒවා තමා කැමති පරිදි වෙනස් කම් කර මොබයිල් පොන් සඳහා වොල්පේපර් සදා ගත හැක. ඔබට අවශ්‍යය ආකාරයට කැමති විධිහකට සකස් කර අලංකාර වොල්පේපර් සදා ගෙන ඩවුන්ලොඩ් කර ගන්න.
Showing posts with label photos. Show all posts
Showing posts with label photos. Show all posts
Monday, 17 December 2012
ඡායාරූපයකින් පාස්පොට් ඡායාරූප සකසා ගත හැකි අයිඩිෆොටෝෆෝයු/Idphoto4you
අයිඩිෆොටෝෆෝයු වෙබ් අඩවියට පරිගණකයෙ තිබෙන සාමාන්‍යය ඡායාරූපයක් මෙම වෙබ් අඩවියට අප්ලොඩ් කොට එය මෙම වෙබ් අඩවිය මගින් එය පහසුවෙන් පාස්පොට් වර්ගයෙ ඡායාරූපයක් බවට පත් කර ගත හැක.
Subscribe to:
Posts (Atom)
