Pages

Saturday 16 March 2013

සින්ලික්ස් දැන්වීම් දැන් ඔබේ අඩවියටත්

  

   අන්තර්ජාලය තුලන් මුදල් ඉපැයීම සඳහා විවිධ ක්‍රම බාවිතා කරයි. ඉතාමත් සදාරණව 100% විස්වාසවන්න ඇඩ්වටයිසින් නෙට්වක් එකක් ගැන අද මම ඔබට කියා දෙන්න මම යන්නේ. ඔයාලා හැමොම ගුගල් ඇඩ්සෙන්ඩ්, චිතික, ඇඩ් බ්‍රයිට්, බිට්විසර්, වැනි ඇඩ් නෙට්වක් බාවිතා කර තිබෙන්න පුලුවන්. නමුත් සිංහලෙන් බ්ලොග් ලියන ඔයාලට ලොකු ගැටලුවක් වෙලා තිබුනේ සිංහල බ්ලොග් අඩවි සඳහා යොදා ගත හැකි ඇඩ් නෙට්වර්ක් එකක් නොමැති වීමයි. ඒසේම දැනට ලංකාව තුල ඇති කිසිදු සිංහල අඩ්වටයිස්න් නෙට් වර්ක් කිසිවක්  දැන් ඒ සඳහා සුදුසු අඩ් නෙට්වරක් එකක් ඇත.

    ඔබ හොඳින්ම දන්නා ග්‍රික්(ශ්‍රි ලංකාවේ ජනප්‍රියම සිංහල වෙබ් අඩවි 10න් එකකි) වෙබ් අඩවියත් සමඟ ඉදිරියට ආ ඇඩ් නෙට්වර්ක් එකක් ලෙස සින්ලික්ස් ඇඩ් නෙට්වර්ක් එක හැදින්විය හැක. 100% විස්වාසදායක ඇඩ්වටයිසින් නෙට්වරක් එකක් ලෙස සින්ලික්ස් හැදින්විය හැක. සින්ලික්ස් ඉතාමත් ඉක්මනින්ම ජනප්‍රිය වෙමින් පවති. දැනටමත් බ්ලොග් අඩවි 100ක් පමණ ඉක්මවා ඒ වගෙම වෙබ් අඩවි වලත් සින්ලික්ස් දැන්වීම් භාවිතා කරයි. දැන් ඔබට ඔබේ බ්ලොග් අඩවි වලින් කිසිදු බියක් නොමැතිව මුදල් ඉපැයිය හැක. සින්ලික්ස් හි ලියාපදිංචි වීමට මෙතනින් පිවිසෙන්න. වැඩිදුර විස්තර 077 15 70 70 3 අංකයෙන් සහා
chanux@mail.com යන ඉමෙල් ලිපින වලින් ලබා ගත හැක. 





        

Thursday 10 January 2013

ලෝක දැනුම සැනකින් ලබා දෙන ගැප්මයින්ඩර්/Gapminder

Gapminder  වෙබ් අඩවිය භාවිත කර ඔබට ලොකයේ සාමාන්‍යය දැනුම ට=යටතේ ලොකයේ එදිනෙදා සිදුවන සිදුවීම වලට සම්බන්ද තොරතුරු සැනෙකින් සහ ඉක්මනින් ලබා ගත හැක. වෙබ් අඩවි කර ගෙන යන ඔයාලට අවශ්‍යය තොරතුරු හොයා ගන්න ඉතා වැදගත් Gapminder  වෙබ් අඩවිය. Gapminder වෙබ් අඩවිය මගින් ලබා දෙන විශේෂ ටූල් එකක් ඔයාලාගේ පරිගණකයේ ඉස්ටොල් කර ගත් විය එම වෙබ් අඩවිය මගින් ලබා දෙන තොරතුරු ලබා ගතහැක. පහත ලාන්ක එක බාවිතා කරලා ගැප්මයින්ඩර් වෙත පිවිසෙන්න

Saturday 5 January 2013

පෙන් ඩ්‍රයිව් වල ඇති දක්ත අන් අයගෙන් ආරක්ෂා කර ගන්න/ USB Secure

           අපි එදිනෙදා ජීවිතයේ බහුලව භාවිතා වන උපකරණයක් ලෙස පෙන් ඩ්‍රයිව් එක හැදින්විය හැක. ඔයාලාට නිතර නිතර පෙන් ඩ්‍රයිව් හරහා දක්ත එහා මොහා ගෙන යනවා. නමුත් ඔබට මේ පෙන් ඩ්‍රයිව් වල තිබෙන දක්ත වෙනත් අයගෙන් ආරක්ෂා කර ගැනීමට සිදු වේ. මම ඔබට  කියා දෙන්න යන්නේ පෙන් ඩ්‍රයිව් වල ඇති අපේ ෆයිල් පොල්ඩර් වැනි දෑ අන් අයගෙන් ආරක්ෂා කර ගැනීමට එවාට පස්වඩ් යොදන ආකරය ගැනය. මේ සඳහා  USB Secure වැඩසටහන අපිට භාවිතා කරන්න පුලුවන්. මුලින්ම එහෙනම් ඔයාලා පහත ලින්ක එකෙන් ගිහින් USB Secure වැඩසටහන ඩවුන්ලොඩ් කර ගන්න. 


ඩොන්ගල් එකක් අන්ලොක් කර ගන්න/Unlock Your USB Modems

      අපි නිතරම ඉන්ටනෙට් යන්න විවිධ ඩොන්ගල් වර්ග බාවිත කරනවා. අපි භාවිතා කරන සමහරක් ඩොන්ගල් ලොක් කරපු ඩොන්ගල්. නමුත් ඔයාලා ඩොන්ගල් එකක් අන්ලොක් කර ගන්න Rs.1000ක් විතර දිලා ඩොන්ගල් අන්ලොක් කරන තැනකින් අන්ලොක් කර ගන්නවා. අයියෝ කට්ටිය ඔච්චර සල්ලි වියදම් කරලා ඩොන්ගල් අන්ලොක් කර ගන්න ඕන නෑ. මන් ඒ සඳහා ඔයාලාට ඩොන්ගල් අන්ලෝක් කර ගන්න පුලුවන් මෘදුකාංගයක් ගෙනවා. DC Unlocker මගින් අපිට ඩොන්ගල් අන්ලොක් කර ගන්න ලේසියෙන්ම පුලුවන්. එහෙනම් ඔයාලා පහත ලින්ක එකෙන් ගිහින්  DC Unlocker මෘදුකාංගය බා ගන්නකෝ. බාගෙන පරිගණකයට ඉස්ටෝල් කර ගන්න.

Friday 4 January 2013

Freemake Video Converter

      අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පට්ටම පට්ට සොප්ට්වෙයා එකක් ගැන. කට්ටිය කැමති ඇතිනේ දැන ගන්න. ඔයාලා මම අද කියලා දෙන්න යන්නේ කන්වන්ටර් එකක් ගැන. එය Freemake Video Coverter යයි. ඔයාලා නිතරම වීඩියෝ, ඕඩියෝ, වැනි දේ කන්වර්ට් කර ගෑනීමට සිදු වේ. කන්වර්ට් කිරීමට දැනටමත් විවිධ කන්වන්ටර් ඔබ බාවිතා කරනවා විය හැක. නමුත් Freemake Video Coverter දැනට ලොව තිබෙන කන්වන්ටර් අතරින් හොඳම කන්වන්ටර් එකකි. 

Freemake Video Coverter භාවිතා කර වීඩියෝ, ඕඩියෝ, පොටෝ කන්වර්ට් කර ගත හැක.

Freemake Video Coverter මගින් ඔබට අවශ්‍යය පහත ඕනෑම ආකාරයකට වීඩියෝ සකස් කර ගන්න පුලුවන්.


  • to AVI
  • to WMV
  • to Apple
  • to DVD
  • to MPEG
  • to MP4
  • to MP3
  • to 3GP
  • to MKV
  • to FLV
  • to Sony
Related Posts Plugin for WordPress, Blogger...