Pages

Monday 17 December 2012

කැස්පස්කි/KaspersKy

පරිගණකය වයිරස්, ටොජන්, මැල්වෙයා වැනි පරිගණකයට හානි කර වැඩසටහන් වලින් පරිගණකයට ආරක්ෂාව ලබා දීමට අපි නිතරම වයිරස් ගාඩ් භාවිත කරයි. දැනට ලොකයේ විවිධ නම් වලින් එකිනෙකට වෙනස් වයිරස් ගාඩ් විශාල ප්‍රමාණයක් ුඇත. මා ඔබට සඳහන් කරන්නේ කැස්පස්කි නම් ලොව ඉතාමත් ජනප්‍රිය ප්‍රබල වයිරස් ගාඩ් එක පිළිබඳවය.

අපි බාවිතා කරන වයිරස් ගාඩ් බොහොමයක් දවස් 30ක් වැනි කෙටි කාලයකට ලබා දේ. දවස් 30න් පසු අපට වයිරස් ගාඩ් එක රිජිස්ටර් කිරීමට සිදු වේ. මා ඔබට ලබා දෙන කැස්පස්කි 2013 මාස 4ක් පමණ කිසිදු ගැටලුවකින් තොරව රිජිස්ටර් නොකර භාවිතා කළ හැක. 




  • මුලින්ම පහත ලින්ක් එක භාවිත කර කැස්පස්කි 2013 ඩවුන්ලොඩ් කර ගන්න.
ඔතනට ගිය පසු ඊමෙල් ඇඩ්ඩ්‍රස් එකක් ඉල්ලයි එය ලබා දී Submit කරන්න. ඉන් පසුව එන වෙබ් පෙග් එකේ තියෙන Download Trial කිලික් කරන්න. එවිය කැස්පස්කි 2013 ඩවුන්ලොඩ් වීමට පටන් ගනි.



  • පසුව පහත ලිනක් එක බාවිත කර රිජිස්ටර් කී ෆයිල් එක ඩවුන්ලොඩ් කර ගන්න.


පහත රූපයේ රතු පාටින් රවුම් කර ඇති අයිකන් එක කිලික් කර ගන්න.


එවිට පහත රූපයේ පරදි වින්ඩෝ එකක් ලැබෙයි. එම වින්ඩෝ එකෙන් ඔබ කැමති කී පයිල් එකක් ඩවුන්ලොඩ් කර ගන්න.


ඉහත ක්‍රියාකරකම් කර ගත් පසු ඔබේ ඉන්ටනෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙට් කර ගන්න. පසුව ඔබ ඩවුන්ලොඩ් කර ගත් කැස්පස්කි 2013 ඉස්ටොල් කර ගන්න. පියවරෙන් පියවර ඉදිරියට යද්දි පහත රූපයේ පරදි Enter activation code කියන තැනට Z2T8B-QQ9W9-ZY3SD-UM5A7 කී එක ටයිප් කර නෙක්ස්ට් කරන්න.


පසුව ඉන්ටනෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කර ඇති නිසා ඇකිටිව් කර ගන්න බැරිය. එබැවින් Brows key කියන එක ඔබලා ඔබ ඩවුන්ලොඩ් කර ගත් කී පයිල් එක ලබා දෙන්න. ඉන් පසුව නෙක්ස් කරන්න. දැන් කැස්පස්කී එක ඇක්ටිව් වේ.







No comments:

Related Posts Plugin for WordPress, Blogger...