Pages

Showing posts with label virus guards. Show all posts
Showing posts with label virus guards. Show all posts

Monday, 17 December 2012

කැස්පස්කි/KaspersKy

පරිගණකය වයිරස්, ටොජන්, මැල්වෙයා වැනි පරිගණකයට හානි කර වැඩසටහන් වලින් පරිගණකයට ආරක්ෂාව ලබා දීමට අපි නිතරම වයිරස් ගාඩ් භාවිත කරයි. දැනට ලොකයේ විවිධ නම් වලින් එකිනෙකට වෙනස් වයිරස් ගාඩ් විශාල ප්‍රමාණයක් ුඇත. මා ඔබට සඳහන් කරන්නේ කැස්පස්කි නම් ලොව ඉතාමත් ජනප්‍රිය ප්‍රබල වයිරස් ගාඩ් එක පිළිබඳවය.

අපි බාවිතා කරන වයිරස් ගාඩ් බොහොමයක් දවස් 30ක් වැනි කෙටි කාලයකට ලබා දේ. දවස් 30න් පසු අපට වයිරස් ගාඩ් එක රිජිස්ටර් කිරීමට සිදු වේ. මා ඔබට ලබා දෙන කැස්පස්කි 2013 මාස 4ක් පමණ කිසිදු ගැටලුවකින් තොරව රිජිස්ටර් නොකර භාවිතා කළ හැක. 

Related Posts Plugin for WordPress, Blogger...