Pages

Showing posts with label folder lock. Show all posts
Showing posts with label folder lock. Show all posts

Saturday, 5 January 2013

පෙන් ඩ්‍රයිව් වල ඇති දක්ත අන් අයගෙන් ආරක්ෂා කර ගන්න/ USB Secure

           අපි එදිනෙදා ජීවිතයේ බහුලව භාවිතා වන උපකරණයක් ලෙස පෙන් ඩ්‍රයිව් එක හැදින්විය හැක. ඔයාලාට නිතර නිතර පෙන් ඩ්‍රයිව් හරහා දක්ත එහා මොහා ගෙන යනවා. නමුත් ඔබට මේ පෙන් ඩ්‍රයිව් වල තිබෙන දක්ත වෙනත් අයගෙන් ආරක්ෂා කර ගැනීමට සිදු වේ. මම ඔබට  කියා දෙන්න යන්නේ පෙන් ඩ්‍රයිව් වල ඇති අපේ ෆයිල් පොල්ඩර් වැනි දෑ අන් අයගෙන් ආරක්ෂා කර ගැනීමට එවාට පස්වඩ් යොදන ආකරය ගැනය. මේ සඳහා  USB Secure වැඩසටහන අපිට භාවිතා කරන්න පුලුවන්. මුලින්ම එහෙනම් ඔයාලා පහත ලින්ක එකෙන් ගිහින් USB Secure වැඩසටහන ඩවුන්ලොඩ් කර ගන්න. 


Wednesday, 19 December 2012

වින්ලොක් මගින් පරිගණකයේ ඇති ෆයිල් පොල්ඩර් වලට ආරක්ෂාව/Winlock

          අපි බාවිතා කරන පරිගණක වලදි අප සතු පොල්ඩර්, ෆයිල්, ඩොකියුමන්ට් වැනි දේ පිටස්තර පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අපට සිදු වේ.ඔබ සමහර විට විවිධ ලොක් මෘදුකාංග බාවිතා කර ඔබ සතු පයිල් පොල්ඩර් වැනි දෑ සඳහා ආරක්ෂාව ලබා දෙනවා විය හැක. නමුත් වින්ලොක් මගින් ලබා දිය හැකි ආරක්ෂාව අනෙක් විවිධ ලොක් මෘදුකාංග අතරින් ඉදිරියෙන් සිටි. මෙහිදි මා ඔබට ඉදිරි පති කරන WinLock මෘදුකාංගය මගින් පහසුවෙන් ඔබට ෆයිල් වැනි දේ සඳහා ආරක්ෂාව තර කළ හැකිය. එපමණක් නොව පරිගණකය තුල සිදු කිරීමට දී ඇති විවිධ ක්‍රියාකාරකම් ද පාලනය කල හැකිය. 

වින්ලොක් මගින් ලබා ගත හැකි ආරක්ෂක පහසුකම් පහත දැක්වේ.
  • පොල්ඩර්, ෆයිල් වැනි දේ තුලට ඇතුල් වීම වැලැක් වීම.
  • taskbar එක සඟවා තැබීම.
  • Start එක අවිහිර කිරීම.
  • විවිධ වෙබ් අඩවි වලට ඇතුල් වීම වැලැක් වීම
Related Posts Plugin for WordPress, Blogger...