Pages

Showing posts with label os. Show all posts
Showing posts with label os. Show all posts

Monday, 17 December 2012

වින්ඩෝස් 8/Windows 8

             ඔබ දැනටමත් ඔබේ කම්පියුටර් එකේ මෙහෙයුම් පද්දතිය වශයෙන් වින්ඩොස් 7 භාවිතා කරනවා විය හැක. මයිකොසොප්ට් සමාගම විසින් අලුතින් එළි දක්වන ලද අලුත්ම මෙහයුම් පද්දතිය වන වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නැත. මයිකෝසොප්ට් සමාගම විසින් නොමිලේ ලබා දෙන වින්ඩෝස් 8 සංස්කරණය ඔබේ පරිගණකයට ඉස්ටොල් කර ගත හැක. අපි ඔබට වින්ඩෝස් 8 නොමිලේ ලබා දෙන සංස්කරණය ඩවුන්ලොඩ් කර ගැනීමට පහතින් ලබා දී ඇත. 

    වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ටැබ්ලට් වැනි පරිගණක වල බාවිතා වන මෙහෙයුම් පද්දති වල ඉන්ටපෙස් එකට සමාන ගති ලක්ෂණ දරයි. කෙසේ වෙතත් පැරණි වින්ඩෝස් සංස්කරණ වලට වඩා වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දිතිය අලුත් ගති ලක්ෂණ බොහෝ ප්‍රමාණයක් දරයි. එමෙන්ම මෙය වඩාත් සුදුසු වන්නේ ටච් ස්කීරීන් ඇති පරිගණක සඳහාය. සැලකිය යුතුයි වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සමඟ දැනට ඇති මෘදුකාංග වර්ග බාවිතා කල නොහැකි විය හැක.

Related Posts Plugin for WordPress, Blogger...