Pages

Showing posts with label web browser. Show all posts
Showing posts with label web browser. Show all posts

Thursday, 3 January 2013

ගුගල් ක්රෝම්/Google Chrome

ඔබ හොදින්ම අසා ඇති Google Chrome වෙබ් බ්‍රවුසර්  එකෙහි අලුත්ම සංස්කරණය  ඩවුන්ලොඩ් කර ගන්න. Google Chrome අලුත්ම සංස්කරණය වන්ඩොස් 8 සඳහා ද සහය දක්වන ලෙස නිර්මාණය කර ඇත.  එමෙන්ම මෙය Windows(8/7/Vista/xp සඳහා සහය දක්වයි. ලොව ඇති වෙබ් බ්‍රවුසර් අතරින් ගුගල් සමාගම මගින් සපයන Google Chrome වෙබ් බ්‍රව්සරය ලොව ප්‍රමුකතම වෙබ් බ්‍රවුසර් වලින් එකකි. මෙහි සර්ට් ඉන්ජිම සෙල ගූගල් බාවිතා වේ. එමෙන්ම අන්තර්ජාලය සමඟ Google Chrome මගින් ඉතාමත් වේගයෙන් සම්බන්ද විය හැකි වීමද සුවසෙසී කරුණකි. පහත ලින්ක් එක භාවිතා කර ඔබට Google Chrome  වෙබ් බ්‍රවුසරය ඩවුන්ලොඩ් කර ගත හැක.


Related Posts Plugin for WordPress, Blogger...