Pages

Showing posts with label web site. Show all posts
Showing posts with label web site. Show all posts

Thursday, 10 January 2013

ලෝක දැනුම සැනකින් ලබා දෙන ගැප්මයින්ඩර්/Gapminder

Gapminder  වෙබ් අඩවිය භාවිත කර ඔබට ලොකයේ සාමාන්‍යය දැනුම ට=යටතේ ලොකයේ එදිනෙදා සිදුවන සිදුවීම වලට සම්බන්ද තොරතුරු සැනෙකින් සහ ඉක්මනින් ලබා ගත හැක. වෙබ් අඩවි කර ගෙන යන ඔයාලට අවශ්‍යය තොරතුරු හොයා ගන්න ඉතා වැදගත් Gapminder  වෙබ් අඩවිය. Gapminder වෙබ් අඩවිය මගින් ලබා දෙන විශේෂ ටූල් එකක් ඔයාලාගේ පරිගණකයේ ඉස්ටොල් කර ගත් විය එම වෙබ් අඩවිය මගින් ලබා දෙන තොරතුරු ලබා ගතහැක. පහත ලාන්ක එක බාවිතා කරලා ගැප්මයින්ඩර් වෙත පිවිසෙන්න

Monday, 17 December 2012

වෙබ් අඩවියක විශ්වාසනීය බව පෙන්වා දෙන වොට්/Mywot

Mywot වෙබ් අඩවියට පිවිස එහි ඇති සර්ච් බොක්ස් එකේ යම් වෙබ් අඩවියක වෙබ් ලිපිනය ලබා දී ඔබට එම වෙබ් අඩවියේ විශ්වාසනියත්වය බලා ගත හැක. එමෙන්ම wot වෙබ් අඩවිය මගින් ලබා දෙන ඇඩ් - ඔන් එක ඩවුන්ලොඩ් කර ගත් විට ඔබ පිවිසෙන සෑම වෙබ් අඩවියකම විස්තර ලබා දේ. ඔබේ වෙබ් අඩවියෙ විශ්වාසනීයත්වයත් ඔබට වොට් හරහා බලා ගත හැක.


වෙබ් අඩවියක වටිනාකම තක්සේරු කරන වර්ත්

123worth වෙබ් අඩවියේ ඇති බොක්ස් එකේ ඕනැම වෙබ් අඩවියක ලිපිනට ටයිප් කර එම වෙබ් අඩවියේ වටිනාකම ඩොලර් වලින් දැන ගත හැක. මෙහිදි වෙබ් අඩවියේ ජනප්‍රියතාව,  එය පවත්වාගෙන යන ආයතනයේ විස්වාසනීය බව, යනාදි කරුණු උපයොගි කරගෙන වෙබ් අඩවියක වටිනාකම තක්සේරු කරනු ලබයි. ඔබේ වෙබ් අඩවියේ වටිනාකම මෙම 123worth වෙබි අඩවිය හරහා දැන ගත හැක.

Related Posts Plugin for WordPress, Blogger...