ඔබ සැම දෙනා වෙබ් අඩවිය සාදරයන් පිලි ගනිමින් මෙන්න ගෙනවා ඉ මනි ගැන ලිපියක්. අපි නිතරම අසා ඇති දෙයක් තමයි අන්තර්ජාල මුදල් ඉපයිම හෙවත් ඉන්ටනෙට් මනි කියන සංකල්පය ගැන. සැබවින්ම අන්තර්ජාලය හරහා මුදල් ඉපැයිය හැකි අතර නමුත් කෙටි කලකින් විශාල මුදල් උපයා ගත නොහැකි අතර දීර්ග කාලින මුදල් ඉපැයිය හැකි ක්‍රමයකි. උත්සහය කැපවීම උනන්දුව ඇති නම් ඔබට අන්තර්ජාලය හරහා මුදල් ඉපැයිය හැක. ඔබ අන්තර් ජාලය තුල නිකරුනේ ගත කරන කාලයෙන් කිසියම් ප්‍රයොජනත් දෙයක දෙයක් කල හැකි නම් ඉතා වැදගත් යැයි මට හැගේ. මා ඔබට කියා දෙන්න යන්නේ කිසිදු මුදලක් වැය නොකර, නොමිලේ $10ක මදලක් උපයොගි කරගෙන වැඩි වෙහෙසකින් තොරව මුදල් ඉපැයිය හැකි ක්‍රමයක් ගැනය.
