සවුන්ඩ්ක්ලවුඩ් වෙබ් අඩවියේ එකවුන් එකක් සාදා ගත් පසු ඔබට ඔබ ලඟ ඇති ඕඩියෝ ක්ලිප් මෙම වෙබ් අඩවියට අප්ලෝඩ් කර රඳවා තබා ගත හැක. එමෙන්ම එම ඕඩියෝ ක්ලිප් එක ඇති තැන පෙන්වන ලින්ක් එකක් ඔබේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට එක් කර ගත හැක.
Showing posts with label upload. Show all posts
Showing posts with label upload. Show all posts
Monday, 17 December 2012
ෆයිල් අප්ලොඩ් සහ ෂෙයාර් කළ හැකි ක්‍රොකෝ
Crocko වෙබ් අඩවියට පිවිස එකවුන්ට් එකක් සදා ගත් විට එම වෙබ් අඩවියට ෆයිල් අප්ලොඩ් කිරීමට ඉඩ දෙයි. ඔබ ලඟ ඇති ෆයිල් crocko වෙබ් අඩවියට අප්ලොඩ් කර තැබිය හැකි වෙයි. ෆයිල් අප්ලොඩ් කර අවසන් වූ විට විශේෂ වෙබ් ලිපිනයක් ලබා දෙයි. එය ඕන කෙනෙක් සමඟ ෂෙයාර් කල හැකිය. එම වෙබ් ලිපිනය පිවිස අප්ලොඩ් කල ෆයිල් ලබා ගත හැකි වෙයි.
Subscribe to:
Posts (Atom)
