Pages

Monday 17 December 2012

වෙබ් අඩවියක විශ්වාසනීය බව පෙන්වා දෙන වොට්/Mywot

Mywot වෙබ් අඩවියට පිවිස එහි ඇති සර්ච් බොක්ස් එකේ යම් වෙබ් අඩවියක වෙබ් ලිපිනය ලබා දී ඔබට එම වෙබ් අඩවියේ විශ්වාසනියත්වය බලා ගත හැක. එමෙන්ම wot වෙබ් අඩවිය මගින් ලබා දෙන ඇඩ් - ඔන් එක ඩවුන්ලොඩ් කර ගත් විට ඔබ පිවිසෙන සෑම වෙබ් අඩවියකම විස්තර ලබා දේ. ඔබේ වෙබ් අඩවියෙ විශ්වාසනීයත්වයත් ඔබට වොට් හරහා බලා ගත හැක.


No comments:

Related Posts Plugin for WordPress, Blogger...