Pages

Monday, 17 December 2012

ඉමේජ් වලට සූම් ඉෆෙක්ට් ලබා දෙන සූම් ඉට්

ඉමේජයක් සුම් කර බැලීමට zoom.it වෙබ් අඩවිය භාවිත කල හැක. අන්තර් ජාලයේ තිබෙන ඕනෑම ඉමේජයක වෙබ් ලිපිනය Zoom. වෙබ් අඩවියේ ඇති බොක්ස් එක තුලට ලබා දී Create බොත්තම කිලික් කිරීමෙන් එම ඉමේජය සූම් කර බැලිය හැක. එසේම එය තිබෙන තැන පිළිබඳව වෙබ් ලිපිනයක්ද ලබා දේ. එම ලිපිනයෙන් එය දිගටම බැලීම කල හැක.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...