Pages

Showing posts with label chat. Show all posts
Showing posts with label chat. Show all posts

Monday, 17 December 2012

නොමිලේ පිට රටට කොල්

ලොකේ ඉන්නේ ඔබේ නෑදැයන්ට හිත මිතුරන්ට වියදමක් නොමැතිව කොල් ගන්න පුලුවන් නම් කොතරම් වටිනවාද කියා සිතෙනවා නේද? Globfone වෙබ් අඩවිය භාවිතා කර ඔබට වෙනත් රටවල් වල සිටින අයට IDD කොල් ලබා ගත හැක. දවසකට ඔබට නොමිලේ කතා කළ හැකි වාර පහක් Globfone වෙබ් අඩවිය මගින් ලබා දේ. එමෙන්ම දවසකට පස් වතාවක් නොමිලේ SMS පනිවිඩ යැවිය හැක. 


Related Posts Plugin for WordPress, Blogger...