Showing posts with label transliterate. Show all posts
Showing posts with label transliterate. Show all posts
Monday, 17 December 2012
ඉංග්‍රිසියෙන් ලියන වචන සිංහලයට පරිවර්ථනය කර දෙන ගුගල් ට්‍රාන්ස්ලිටරේෂන්/Google Transliteration
ගුගල් ට්‍රාන්ස්ලිටරේෂන් වෙබ් අඩවියට පිවිස සිංහල වචන උච්චාරණය වන ආකාරය ඉංග්‍රිසි අකුරු වලින් ටයිප් කල විට ඊට අදාල සිංහල අකුර වලින් සිංහල වචනය පෙන්වයි. එසේම නිවැරදි සිංහල වචනය තොරා ගත හැකි ඩොප් ඩවුන් මෙනුවක්ද පෙන්වයි. මෙහිදි ලැබෙන සිංහල අකුරු සම්මත සිංහල යුනිකොඩ් වලින් පෙන්වයි. එබැවින් ඔබට අවශ්‍යය වචන ටයිප් කර සිංහල යුනිකොඩ් වලින් භාවිතයට ලබා ගත හැක. ඔබට මෙහිදි Download Google Transliteration IME එක ඩවුන්ලොඩ් කර ගත හරක.
Subscribe to:
Posts (Atom)
