Pages

Showing posts with label social networks. Show all posts
Showing posts with label social networks. Show all posts

Tuesday, 18 December 2012

VКонтакте

        පෙස් බුක් වැනි සමාජාල බෙබ් අඩවියකි www.vk.com/  හෙවත් VKontakte වේ. twitter  වෙබ් අඩවිය හැරුනු විට ලොව පෙස් බුක් ඉක්මවා ගිය එකම සමාජ ජාල වෙබ් අඩවිය vk වේ. රුසියාව වැනි රටවල පෙස් බුක් වෙනුවට වැඩියෙන්ම බාවිත වන සමාජ ජාල වෙබ් අඩවිය vk වේ.

                  vk ද පෙස් බුක් වලට ඉතාමත් සමාන වේ. ඉතාමත් පහසුවෙන් vk  විඩියෝ චැට් කිරීම යාලුවන් සමඟ කල හැකිය. ඔබට අවශ්‍යය නම් පෙස්බුක් වල මෙන් vk  වල ඹබට පෙග් හදා ගැනීමට හැකිය. සියුලු පහසුකම් වලින් සපිරි vk සමාජ ජාල වෙබ් අඩවියේ ලියාපදිංචි වී ලොව පුරා විසිරි ඇති මිතුරන් සමඟ අන්තර් සබඳතා ගොඩ නගා ගත හැක. පහත ලින්ක් එක බාවිතා කර ඔබට Vkontakte  හි ගිනුමක් සදා ගත.

Monday, 17 December 2012

මිතුරන්ගෙ එදිනෙදා තොරතුරු හොයා දෙන වෙයාරා යූ නව්/Wayn

Wayn හි එකවුන්ට් එකක් ආරම්බ කල පසු ඕනෑම ඉමෙල් එකකට උවත් පනිවිඩ යැවීමෙන් යාලුවන් ගැන සොයා බැලිය හැක. එමෙන්ම wayn හරහා ඕනෑම මොහොතක යාලුවන් කරන ප්‍රසිද්ධ වැඩ ගැන දැන ගත හැක. මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ සෝෂල් නෙට්වක් ක්‍රමයටය.

පවුලේ අය අතර සොසල් නෙට්වක් සදා දෙන ෆැමිලි ලීෆ්

Familyleaf වෙබ් අඩවිය මගින් පවුලේ අය සහ මිතුරන් අතර ඇති සබඳකම් එක් කර  මෙම සොෂල් නෙට්වර්ක් එක සදා ගත හැකිය. මෙහිදි පෙස් බුක්, ෆ්ලකර්, පිකාසා වැනි සේවා වලට සපයා ඇති තොරතුරු සහ ඉමෙජ් කෙලින්ම ෂෙයාර් කර ගත හැක.

Related Posts Plugin for WordPress, Blogger...