Pages

Showing posts with label unlock software. Show all posts
Showing posts with label unlock software. Show all posts

Saturday, 5 January 2013

ඩොන්ගල් එකක් අන්ලොක් කර ගන්න/Unlock Your USB Modems

      අපි නිතරම ඉන්ටනෙට් යන්න විවිධ ඩොන්ගල් වර්ග බාවිත කරනවා. අපි භාවිතා කරන සමහරක් ඩොන්ගල් ලොක් කරපු ඩොන්ගල්. නමුත් ඔයාලා ඩොන්ගල් එකක් අන්ලොක් කර ගන්න Rs.1000ක් විතර දිලා ඩොන්ගල් අන්ලොක් කරන තැනකින් අන්ලොක් කර ගන්නවා. අයියෝ කට්ටිය ඔච්චර සල්ලි වියදම් කරලා ඩොන්ගල් අන්ලොක් කර ගන්න ඕන නෑ. මන් ඒ සඳහා ඔයාලාට ඩොන්ගල් අන්ලෝක් කර ගන්න පුලුවන් මෘදුකාංගයක් ගෙනවා. DC Unlocker මගින් අපිට ඩොන්ගල් අන්ලොක් කර ගන්න ලේසියෙන්ම පුලුවන්. එහෙනම් ඔයාලා පහත ලින්ක එකෙන් ගිහින්  DC Unlocker මෘදුකාංගය බා ගන්නකෝ. බාගෙන පරිගණකයට ඉස්ටෝල් කර ගන්න.

Related Posts Plugin for WordPress, Blogger...