අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පට්ටම පට්ට සොප්ට්වෙයා එකක් ගැන. කට්ටිය කැමති ඇතිනේ දැන ගන්න. ඔයාලා මම අද කියලා දෙන්න යන්නේ කන්වන්ටර් එකක් ගැන. එය Freemake Video Coverter යයි. ඔයාලා නිතරම වීඩියෝ, ඕඩියෝ, වැනි දේ කන්වර්ට් කර ගෑනීමට සිදු වේ. කන්වර්ට් කිරීමට දැනටමත් විවිධ කන්වන්ටර් ඔබ බාවිතා කරනවා විය හැක. නමුත් Freemake Video Coverter දැනට ලොව තිබෙන කන්වන්ටර් අතරින් හොඳම කන්වන්ටර් එකකි.
Freemake Video Coverter භාවිතා කර වීඩියෝ, ඕඩියෝ, පොටෝ කන්වර්ට් කර ගත හැක.
Freemake Video Coverter මගින් ඔබට අවශ්‍යය පහත ඕනෑම ආකාරයකට වීඩියෝ සකස් කර ගන්න පුලුවන්.
- to AVI
- to WMV
- to Apple
- to DVD
- to MPEG
- to MP4
- to MP3
- to 3GP
- to MKV
- to FLV
- to Sony
