වන්ක්ලවුඩ් වෙබ් අඩවිය භාවිතා කර ඔබගේ සියලු වේබ් එකවුන්ට් වල තොරතුරු බැකප් කර තැබිය හැක. එසේම එකම තැනකදි එම එකවුන්ට් වලට පිවිසිය හැකිය.
Showing posts with label accounts. Show all posts
Showing posts with label accounts. Show all posts
Monday, 17 December 2012
නිතර භාවිතා කරන බේ අඩවි එක තැනකට ගෙන එන ඔන්ලිටූක්ලික්ස්/Only2clicks
අපි නිතර භාවිතා කරන බේ අඩවි එකම තැනකට ගෙ එන්න පුලුවන් නම් කොතරම් අගේද? only2clicks වේබ් අඩවියට ගොස් එකවුන්ට් එකක් නොමිලේ සදා ගැනීමෙන් ඔබටත් ඔබ වැඩියෙන්ම භාවිතා කරන වෙබ් අඩවි එකම තැනකට ගෙන ආ හැක. මෙහිදි ඔබේ පෙස් බුක් එකවුන්ට් එක භාවිතා කර හෝ ඉ මෙල් එකක් භාවිතා කර ඔබට මෙහි එකවුන්ට් එකක් ඔපන් කර ගත හැක. ඔබ නිතර නිතර වේබ් පිටු සඳහා බුක් මාක් තබමින් සිටීමටද අවශ්‍යය නොවේ.
Subscribe to:
Posts (Atom)
