Pages

Wednesday 19 December 2012

වින්ලොක් මගින් පරිගණකයේ ඇති ෆයිල් පොල්ඩර් වලට ආරක්ෂාව/Winlock

          අපි බාවිතා කරන පරිගණක වලදි අප සතු පොල්ඩර්, ෆයිල්, ඩොකියුමන්ට් වැනි දේ පිටස්තර පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අපට සිදු වේ.ඔබ සමහර විට විවිධ ලොක් මෘදුකාංග බාවිතා කර ඔබ සතු පයිල් පොල්ඩර් වැනි දෑ සඳහා ආරක්ෂාව ලබා දෙනවා විය හැක. නමුත් වින්ලොක් මගින් ලබා දිය හැකි ආරක්ෂාව අනෙක් විවිධ ලොක් මෘදුකාංග අතරින් ඉදිරියෙන් සිටි. මෙහිදි මා ඔබට ඉදිරි පති කරන WinLock මෘදුකාංගය මගින් පහසුවෙන් ඔබට ෆයිල් වැනි දේ සඳහා ආරක්ෂාව තර කළ හැකිය. එපමණක් නොව පරිගණකය තුල සිදු කිරීමට දී ඇති විවිධ ක්‍රියාකාරකම් ද පාලනය කල හැකිය. 

වින්ලොක් මගින් ලබා ගත හැකි ආරක්ෂක පහසුකම් පහත දැක්වේ.
  • පොල්ඩර්, ෆයිල් වැනි දේ තුලට ඇතුල් වීම වැලැක් වීම.
  • taskbar එක සඟවා තැබීම.
  • Start එක අවිහිර කිරීම.
  • විවිධ වෙබ් අඩවි වලට ඇතුල් වීම වැලැක් වීම
  • ඉන්ටනෙට් සමඟ සම්බන්ද වීම අවහිර කිරීම.
  • විවිධ මෘදුකාංග ධාවනය කිරීම වැලැක් වීම.
  • ඔපන් කල ෆයිල් පොල්ටර් නැවත වසා දැමීම අවහිර කිරීම.
  • වින්ඩෝ එකක් පරිගණක තිරය මත එහා මෙහා ගෙන යාම වැලැක් වීම.
  • වින්ඩොවක් මිනිමයිස් කිරීම වැලැක් වීම.
  • පරිගණකය ඔපන් කර ටික වේලාවකින් ඔප් වීමට සැලැස් වීම.
  • රයිට් මවුස් බටන් කිලික් විට ලැබෙන මෙනු එක වැලැක් වීම.
  • පරිගණකය වින්ලොක් මගින් ලොක් කිරීම.
  • ඩබල් කිලික් කිරීම වැලැක් වීම.
  • කොන්ට්‍රොල් පැනල් එකට පිවිසීම වැලැක් වීම.
  • සොට් කට් අවහිරි කිරීම.
  • විවිධ මෘදුකාංග භාවිතය අවහිර කිරීම.
       ආදි පරිගණකය තුල ඇති ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් වින්ලොක් මගින් පාලනය කල හැක. දැන් ඔබට තේරෙනවා ඇති වින්ලොක් වැනි මෘදුකාංගයක් බාවිතා කර පරිගණකයට ආරක්ෂාව සැපයිම ඉතාමත් සුදුසු බව. මුලින්ම ඔබේ පරිගණකයට පහත ලින්ක් එක බාවිතා කර වින්ලොක් මෘදුකාංගය ඩවුන්ලොඩ් කර ගන්න.


         ඔබ ඩවුන්ලොඩ් කර ගත් වින්ලොක් මෘදුකාංගය මුලින්ම පරිගණකයට ඉස්ටොල් කර ගන්න. ඉන් පසුව වින්ලොක් මෘදුකාංගය ඔපන් කර ගන්න. පහත රූපයේ දැක්වෙන පරදී වින්ඩොවක් ඔබට ලැබේ.


       ඔබ ඔපන් කර ගත් වින්ලොක් හි Genaral කැටගරි එක තුලු ඇති (ඉහත රුපයේ පරදි) Enable protection යන තැන ඇති කුඩා කොටුව මත හරි සලකුණක් දා ගන්න. Password යන තැන ඔබ කැමති පාස් වඩ් එකක් ලබා දෙන්න. දැන් ඔකේ බටන් එක කිලික් කරන්න. 

පසුව නැවතත් වින්ලොක් ඔපන් කර ගෙන පාස් වඩ් ලබා දී වින්ලොක් වෙත පිවිසෙන්න.

Genaral කැටගරියෙ හි ඇති Settings වෙත පිවිසෙන්න.


  1. Turn on protection on sartup - මෙම විකල්ප තේරීම ලබා දී තිබුණොත් වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය ආරම්බ වන විට වින්ලොක් සක්‍රිය වෙයි.
  2. Prompt for the password on sartup - වින්ඩොස් ආරම්බ වීමේදිම වින්ලොක් සඳහා ලබා දී ඇති පාස්වඩ් එක විමසයි. පාස්වඩ් නිවැරදිව ලබා දීමට නොහැකි උවහොත් පරිගණකය භාවිත කළ නොහැක.
  3. Enable Shutdown Windows menu - මෙය තොරා තිබුනොත්  වින්ඩොඩ් වෙත පිවිසීමේදි වින්ලොක් පාස්වඩ් බොක්ස් එක තුලදි Shutdwon බටන් එක සක්‍රිය වේ.
  4. Hot key - Hotkey යටතේ Settings මගින් වින්ලොක් ආරම්බ කිරීමට ෂොට් කට් ලබා දිය හැක. මෙහි ඇති protection මගින් වින්ලොක් ක්‍රියාත්මක කිරීම හෝ නැවැත් වීමට විධාන ලබා දිය හැක.
  • ලොගින් සෙටිං සැකසීම
          ලොගින් සෙටින් මගින් පරිගණකයේ කරන කියන දෑ පිලිබඳව වාර්ථාවක් තබා ගත හැක. පහත රූපයේ බලන්න. ලොගින් සෙටින් භාවිත කර ඔබට අවශ්‍යය ලොගින් සෙටිං පහසුකම් සක්‍රිය හො අක්‍රිය කර ගන්න. 


          System .කැටගරියට භාවිත කර ඔබට තව දුරටත් පරිගණකයේ ආරක්ෂක තත්ත්වය වැඩි දියුණු කර ගත හැක. පහත රූපය බලන්න.



    එමෙන්ම මෙහිදි වින්ලොක් වල ඇති Internet, Access, Timer, යන කැටගරි භාවිතා කර විවිධ ඔප්ෂන් සඳහා ආරක්ෂාව ලබා දිය හැක.





No comments:

Related Posts Plugin for WordPress, Blogger...