Pages

Monday 17 December 2012

වින්ඩෝස් 8/Windows 8

             ඔබ දැනටමත් ඔබේ කම්පියුටර් එකේ මෙහෙයුම් පද්දතිය වශයෙන් වින්ඩොස් 7 භාවිතා කරනවා විය හැක. මයිකොසොප්ට් සමාගම විසින් අලුතින් එළි දක්වන ලද අලුත්ම මෙහයුම් පද්දතිය වන වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නැත. මයිකෝසොප්ට් සමාගම විසින් නොමිලේ ලබා දෙන වින්ඩෝස් 8 සංස්කරණය ඔබේ පරිගණකයට ඉස්ටොල් කර ගත හැක. අපි ඔබට වින්ඩෝස් 8 නොමිලේ ලබා දෙන සංස්කරණය ඩවුන්ලොඩ් කර ගැනීමට පහතින් ලබා දී ඇත. 

    වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ටැබ්ලට් වැනි පරිගණක වල බාවිතා වන මෙහෙයුම් පද්දති වල ඉන්ටපෙස් එකට සමාන ගති ලක්ෂණ දරයි. කෙසේ වෙතත් පැරණි වින්ඩෝස් සංස්කරණ වලට වඩා වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දිතිය අලුත් ගති ලක්ෂණ බොහෝ ප්‍රමාණයක් දරයි. එමෙන්ම මෙය වඩාත් සුදුසු වන්නේ ටච් ස්කීරීන් ඇති පරිගණක සඳහාය. සැලකිය යුතුයි වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සමඟ දැනට ඇති මෘදුකාංග වර්ග බාවිතා කල නොහැකි විය හැක.


ඔබත් මේ අලුත් මෙහෙයුම් පද්දතියේ ක්‍රියාකාරිත්වය බැලීමට කැමති ඇතිවා විය ගැක. පහත ලින්ක් ඔස්සේ ගොස් හොට්මේල් ගිණුමක් මගින් ලොග් වෙන්න. පසුව ලැබෙන වෙබ් පිටුවේ ඇති ඇප්ලිකේෂන් එක පුරවා continue බටන් එක ඔබන්න. ඉන් පසුව ISO පයිල් එකක් ඩවුන්ලොඩ් වීමට පටන් ගනි. එය අඩුන්ලොඩ් වූ පසු DVD ඩින් එකකට එයබර්න්(රයිට්) කර ගන්න.

(1) Login to Microsoft




(2) Fill out the online form







No comments:

Related Posts Plugin for WordPress, Blogger...