Pages

Monday 17 December 2012

නිතර භාවිතා කරන බේ අඩවි එක තැනකට ගෙන එන ඔන්ලිටූක්ලික්ස්/Only2clicks

අපි නිතර භාවිතා කරන බේ අඩවි එකම තැනකට ගෙ එන්න පුලුවන් නම් කොතරම් අගේද? only2clicks වේබ් අඩවියට ගොස් එකවුන්ට් එකක් නොමිලේ සදා ගැනීමෙන් ඔබටත් ඔබ වැඩියෙන්ම භාවිතා කරන වෙබ් අඩවි එකම තැනකට ගෙන ආ හැක. මෙහිදි ඔබේ පෙස් බුක් එකවුන්ට් එක භාවිතා කර හෝ ඉ මෙල් එකක් භාවිතා කර ඔබට මෙහි එකවුන්ට් එකක් ඔපන් කර ගත හැක. ඔබ නිතර නිතර වේබ් පිටු සඳහා බුක් මාක් තබමින් සිටීමටද අවශ්‍යය නොවේ. 



No comments:

Related Posts Plugin for WordPress, Blogger...