Pages

Monday, 17 December 2012

ෆයිල් අප්ලොඩ් සහ ෂෙයාර් කළ හැකි ක්‍රොකෝ

Crocko වෙබ් අඩවියට පිවිස එකවුන්ට් එකක් සදා ගත් විට එම වෙබ් අඩවියට ෆයිල් අප්ලොඩ් කිරීමට ඉඩ දෙයි. ඔබ ලඟ ඇති ෆයිල් crocko වෙබ් අඩවියට අප්ලොඩ් කර තැබිය හැකි වෙයි. ෆයිල් අප්ලොඩ් කර අවසන් වූ විට විශේෂ වෙබ් ලිපිනයක් ලබා දෙයි.  එය ඕන කෙනෙක් සමඟ ෂෙයාර් කල හැකිය. එම වෙබ් ලිපිනය පිවිස අප්ලොඩ් කල ෆයිල් ලබා ගත හැකි වෙයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...