Pages

Tuesday 18 December 2012

VКонтакте

        පෙස් බුක් වැනි සමාජාල බෙබ් අඩවියකි www.vk.com/  හෙවත් VKontakte වේ. twitter  වෙබ් අඩවිය හැරුනු විට ලොව පෙස් බුක් ඉක්මවා ගිය එකම සමාජ ජාල වෙබ් අඩවිය vk වේ. රුසියාව වැනි රටවල පෙස් බුක් වෙනුවට වැඩියෙන්ම බාවිත වන සමාජ ජාල වෙබ් අඩවිය vk වේ.

                  vk ද පෙස් බුක් වලට ඉතාමත් සමාන වේ. ඉතාමත් පහසුවෙන් vk  විඩියෝ චැට් කිරීම යාලුවන් සමඟ කල හැකිය. ඔබට අවශ්‍යය නම් පෙස්බුක් වල මෙන් vk  වල ඹබට පෙග් හදා ගැනීමට හැකිය. සියුලු පහසුකම් වලින් සපිරි vk සමාජ ජාල වෙබ් අඩවියේ ලියාපදිංචි වී ලොව පුරා විසිරි ඇති මිතුරන් සමඟ අන්තර් සබඳතා ගොඩ නගා ගත හැක. පහත ලින්ක් එක බාවිතා කර ඔබට Vkontakte  හි ගිනුමක් සදා ගත.





No comments:

Related Posts Plugin for WordPress, Blogger...