Pages

Monday 17 December 2012

විදුලි බිල ගණනය කර ගන්න

ලංකාවේ ජීවත් වන අප ශක්තිය ලබා ගැනීමට භාවිත කරන ප්‍රධාන ශක්ති ප්‍රභවයක් ලෙස විදුලි බලය සැලකිය හැක. අපි එදිනෙදා කටයුතු වලිදි විදුලිය නිතරම භාවිත කරයි. ලංකාව තුල ඉන්න ඔබ මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් ලෙස අධික විදුලි බිල සැලකිය හැක. විදුලි බිල කලමණාකරනය ගන්න හැකි නම් කොතරම් අගේද? ඔබට ඒ සඳහා ඔබේ විදුලි බිල ගණනය කර ගැනීමට Electricity Bill Calculator භාවිතා කල හැක.



No comments:

Related Posts Plugin for WordPress, Blogger...