Pages

Tuesday 1 January 2013

අලුත්ම VLC Media Player 2.0.5 සංස්කරණය

     ලොව ඇති ඕනෑම පොමැට් එකින් ඇති වීඩියෝ, ඕඩියෝ ෆයිල් රන් කර ගත හැකි එකම පේලෙයර් VLC media player වේ. මෙය නොමිලේ ලබා දෙන පේලෙයර් වැඩසටහනකි. දැනට ලොව තිබෙන පේලේයර් වැඩසටහන් අතරින් හොඳම පේලේයර් වැඩසටහන් ලෙස VLC මීඩියා පේලේයර් එක හැදින්විය හැක. 

     එහි අලුත්ම සංකරණය වන Version 2.0.5 දැන් ඔබටvideolan වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර ගත හැක. මෙම නවතම සංස්කරණය වින්ඩෝස් 8 සඳහා මැනවින් සහයෝගය දක්වන ලෙස නිර්මාණය කර ඇත. පහත ලින්ක් භාවිතා කර VLC 2.0.5 නවතම සංස්කරණය ඩවුන්ලොඩ් කර ගන්න.





No comments:

Related Posts Plugin for WordPress, Blogger...