Pages

Tuesday 1 January 2013

ඉන්ටනෙට් ඩවුන්ලොඩ් මැනේජරය 6.14/Download Manager v6.14

   දැන් ඔබට  IDM 6.14 අලුත්ම සංස්කරණය ලබා ගත හැක. මෙම නව  IDM 6.14 සංස්කරණය වින්ඩොස් 8 සඳහාම නිර්මාණය කර ඇත. එමෙන්ම එය නවතම වෙබ් බ්‍රව්සර් සංස්කරණවලටද සහයෝගය දක්වයි. ඔබට අවශ්‍යය ඔනෑම විඩියෝවක්, මෘදුකාංග, වැනි දේ ඩවුන්ලොඩ් කර ගැනීමට IDM භාවිත කල හැක.

IDM ඩවුන්ලොඩ් කර ගෙන ඔබේ පරිගණකයට ඉස්ටොල් කර ගන්න. පසුව පහත ලින්ක් එක භාවිතා කර
IDM එකේ පැච් පයිල් එක දා ගන්න.


ඔබ IDM බාවිතා කර විඩියෝ ඩවුන්ලොඩ් කිරීමට නම්, මුලින්ම ඔබට ඩවුන්ලොඩ් කර ගන්න අවශ්‍යය විඩියෝව ප්ලේ කර ගන්න. එවිට ඔබට download this video නම් ලින්ක් එකක් වෙබ් පිටුව මත නිල් පාටින් මතු වේ. එය බාවිතා කර ඔබට විඩියෝව ඩවුන්ලොඩ් කර ගත හැක.



No comments:

Related Posts Plugin for WordPress, Blogger...