Pages

Saturday 5 January 2013

ඩොන්ගල් එකක් අන්ලොක් කර ගන්න/Unlock Your USB Modems

      අපි නිතරම ඉන්ටනෙට් යන්න විවිධ ඩොන්ගල් වර්ග බාවිත කරනවා. අපි භාවිතා කරන සමහරක් ඩොන්ගල් ලොක් කරපු ඩොන්ගල්. නමුත් ඔයාලා ඩොන්ගල් එකක් අන්ලොක් කර ගන්න Rs.1000ක් විතර දිලා ඩොන්ගල් අන්ලොක් කරන තැනකින් අන්ලොක් කර ගන්නවා. අයියෝ කට්ටිය ඔච්චර සල්ලි වියදම් කරලා ඩොන්ගල් අන්ලොක් කර ගන්න ඕන නෑ. මන් ඒ සඳහා ඔයාලාට ඩොන්ගල් අන්ලෝක් කර ගන්න පුලුවන් මෘදුකාංගයක් ගෙනවා. DC Unlocker මගින් අපිට ඩොන්ගල් අන්ලොක් කර ගන්න ලේසියෙන්ම පුලුවන්. එහෙනම් ඔයාලා පහත ලින්ක එකෙන් ගිහින්  DC Unlocker මෘදුකාංගය බා ගන්නකෝ. බාගෙන පරිගණකයට ඉස්ටෝල් කර ගන්න.


අපි බලමු එහෙනම් ඩොන්ගල් එකක් අන්ලොක් කර ගන්න හැටි

  • මුලින්ම DC Unlocker මෘදුකාංගය ඔපන් කර ගන්න. 

  1. ඔබේ ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ධ කර ඩොන්ගල් එකේ සොප්ට්වෙයා එක ඉස්ටොල් කර ගන්න.
  2. Select manufacturer ඩොප් ඩවුන් මෙනුවෙන් අන්ලොක් කිරීමමට බලාපොරොත්තු වෙන ඩොන්ගල් වර්ගය තොරා දෙන්න.
  3. Select model ඩ්‍රොප් ඩවුන් මෙනුවෙන් ඔවේ ඩොන්ගල් එකේ මොඩල් නම්බර් එක තෝරා දෙන්න.
  4. පසුව කාචයක් වැනි සලකුණ කිලික් කරන්න. එවිට පහත සුදු පාට කොටුව මත ඔවේ ඩොන්ගල් එක පිළිබඳ විස්තර සරච් කර පෙන්වයි. එමෙන්ම ඔබේ ඩොංගල් එක ලොක්ද, අන්ලොක්ද, යන වගද පෙන්වනවා. 
  5. ඔයාලාගෙ ඩොන්ගල් එක දැන් අන්ලොක් කිරීමට දකුණු පස ඇති Unlocking කැටගරියේ ඇති Unlock බටන් එක කිලික් කරන්න. දැන් ඔබේ ඩොන්ගල් එක අන්ලොක් වනු ඇත.



3 comments:

Unknown said...

මම එහෙම සුදු පාට කාචය ක්ලික් කලාම මට ලැබෙන්නෙ මෙහෙම

===================================
DC - Unlocker 2 Client 1.00.0890

Detecting card :

selection :
manufacturer - Huawei modems
model - Huawei E173 (Dialog Sri Lanka)


modem not found !
===================================
ඇයි ඒ?

එතකොට Unlocking කැටගරියේ ඇති Unlock බටන් එක ක්ලික් කරන්නත් බැහැ ඇයි ඒ???

Anonymous said...

මමනම් Dongel ගත්තේ Mobitel එකෙන් මේක Unlock කරපු එකක් ඕනම සිම් එකක් දාන්න පුලුවන් Dongel එක විතරයි ගත්තේ රු 3500 උනේ ZTE 190B

Unknown said...

සිම් එක ගලවලා ගහලා අන්ලොක් කරන්න බලන්න.

Related Posts Plugin for WordPress, Blogger...