Pages

Friday 4 January 2013

Freemake Video Converter

      අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පට්ටම පට්ට සොප්ට්වෙයා එකක් ගැන. කට්ටිය කැමති ඇතිනේ දැන ගන්න. ඔයාලා මම අද කියලා දෙන්න යන්නේ කන්වන්ටර් එකක් ගැන. එය Freemake Video Coverter යයි. ඔයාලා නිතරම වීඩියෝ, ඕඩියෝ, වැනි දේ කන්වර්ට් කර ගෑනීමට සිදු වේ. කන්වර්ට් කිරීමට දැනටමත් විවිධ කන්වන්ටර් ඔබ බාවිතා කරනවා විය හැක. නමුත් Freemake Video Coverter දැනට ලොව තිබෙන කන්වන්ටර් අතරින් හොඳම කන්වන්ටර් එකකි. 

Freemake Video Coverter භාවිතා කර වීඩියෝ, ඕඩියෝ, පොටෝ කන්වර්ට් කර ගත හැක.

Freemake Video Coverter මගින් ඔබට අවශ්‍යය පහත ඕනෑම ආකාරයකට වීඩියෝ සකස් කර ගන්න පුලුවන්.


  • to AVI
  • to WMV
  • to Apple
  • to DVD
  • to MPEG
  • to MP4
  • to MP3
  • to 3GP
  • to MKV
  • to FLV
  • to Sony
  • to Xbox
  • to Samsung
  • to Android
  • to You Tube
  • to Blu-ray
  • to SWF
  • to HTMLS
  • to Nokia
  • to Blak Berry
    යන උපාංග වලට, වෙබ් වලට, විවිධ වීඩියෝ පොමැට් වලට වීඩියෝ Freemake Video Coverter මගින් සකස් කර ගත හැක. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔබට Flim 4ක් 5ක් 6ක් එකවර DVD ඩිස් එකකට බරන් කර ගත හැකි වීමයි. එමෙන්ම ඔබට බ්ලු රේ ඩික්ස්ද සකසා ගත හැක. එහෙනම් පහත ලින්ක් එක මගින් Freemake Video Coverter එක ඩවුන්ලොඩ් කර ගන්නකෝ.




    පහත ලින්ක් එක මගින් තවත් Free ලබා දෙන සොප්ට්වේයා කිහිපයක් බා ගන්න පුලුවන්. ගිහින් බලන්න පට්ටද කියලා.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...