Pages

Tuesday 18 December 2012

Profitclicking මගින් මුදල් උපයමු

ඔබ සැම දෙනා වෙබ් අඩවිය සාදරයන් පිලි ගනිමින් මෙන්න ගෙනවා ඉ මනි ගැන ලිපියක්. අපි නිතරම අසා ඇති දෙයක් තමයි අන්තර්ජාල මුදල් ඉපයිම හෙවත් ඉන්ටනෙට් මනි කියන සංකල්පය ගැන. සැබවින්ම අන්තර්ජාලය හරහා මුදල් ඉපැයිය හැකි අතර නමුත් කෙටි කලකින් විශාල මුදල් උපයා ගත නොහැකි අතර  දීර්ග කාලින මුදල් ඉපැයිය හැකි ක්‍රමයකි. උත්සහය කැපවීම උනන්දුව ඇති නම් ඔබට අන්තර්ජාලය හරහා මුදල් ඉපැයිය හැක. ඔබ අන්තර් ජාලය තුල නිකරුනේ ගත කරන කාලයෙන් කිසියම් ප්‍රයොජනත් දෙයක දෙයක් කල හැකි නම් ඉතා වැදගත් යැයි මට හැගේ. මා ඔබට කියා දෙන්න යන්නේ කිසිදු මුදලක් වැය නොකර, නොමිලේ $10ක මදලක් උපයොගි කරගෙන වැඩි වෙහෙසකින් තොරව මුදල් ඉපැයිය හැකි ක්‍රමයක් ගැනය. 


මෙය හරියම කීවොත් ඔබ බැංකුවක මුදල් තැම්පත් කරනවා වැනි වැඩකි. මේ වෙබ් අඩවිය මගින් අපිට මුදල් ගෙවන්නේ අපි තැම්පත් කර ඇති මුදල් ප්‍රමාණය අනුවය. අපි මුලින්ම බලමු මේ Profitclicking වෙබ් සයිට් එක ගැන.

  1. නිත්‍යයානුකූල සහ පේටන් බල පත්‍රයක් හිමි එකම අන්තර්ජාලයේ මුදල් ඉපැයිමේ වැඩ සටහන වේ. වැඩි විස්තර මෙතනින් බලන්න.
  2. 2004 වර්ෂයේ සිට අද දක්වාම මුදල් ගෙවීම සිදු වීම.
  3. අනෙකුත් මුදල් ඉපැයිමේ ක්‍රම හා බැලු කල මුදල් ඉපයිමට යෙදිය යුතු කාලය සහ ශ්‍රමය අවම වීම.
  4. දිනපතා ලාභය ලැබිය හැකි වීම සහා දිනපතා මුදල් අපිට ලබා ගැනීමේ හැකියාව.
  5. දිනපතා අලුතින් මේ සයිට් එකට එකතු වන සහා ලියපදිංචි වන සමාජිකයින් සංකයාව අති විශා වීම.
  6. නොමිදේ ලියා පදිංචි වීමේ හැකියාව සහ $10ක් වැනි සුලු මුදලකින් ආයොජනය කල හැකි වීම.
  7. ඉතා ලාබදායි පොලි අනුපාත(සතියේ දිනවල-2% / සති අන්ත 1%) ලබා දීම.
  8. විශේෂ කරුණ නම් ඔබට මුදල් නොමැති නම් $10ක ණයක් ලබා ගත හැකි වීම.
  • හරි අපි දැන් විමසමු Profitclicking වලින් ගෙවීම් කරන්නේ කෙසේද කියා.
මෙය හරියට බැංකුවක ස්තීර ගිණුමක් හදා ගන්නවා වැනි වැඩකි. වෙනස නම් බැංකුවේ තැන්පත් කරන්නේ අපි දහඩිය මහන්සියෙන් තැම්පත් කරන මුදල් වීමය. නමුත් Profitclicking වල එයාලම දෙන සල්ලි වලින් මේක පටන් ගන්න පුල්වන් වීමය. එසේ නොමිලේ සල්ලි දෙන්නේ Profitclicking ගැන අපි තුල විස්වාසයක් ඇති වීමටය. 

Profitclicking මගින් ලබා දෙන මුදල් යොදවා බැංකුවක ස්තීර තැන්පතුවක වගෙ දවසකට අපිට ලාබයක් ලබා දෙනවා. මෙහි ඇති වෙනස නම් මෙමගින් මුදල් උපයන්නේ AD Package හැටියටය. දැන් ඔයාලාට හිතෙයි මේ මොකද්ද AD Package කියලා.

මෙහිදි AD Package එකක් යම් කොටසක් නැත්නම් යම් මුදල් ප්‍රමාණයක් ලෙස දැක්විය හැක. AD Package එකක් මිල දී ගැනීමට 10$ක මුදල් ප්‍රමාණයක් අවශ්‍යය වේ. මෙහිදි මිල දී ගන්නා AD Package එකක් දින 81ක් දක්වා වලංගු වේ. මේ දවස් 81ක තුල එයාලා අපිට සතියේ දිනවල-2% ද සති අන්ත 1% ක පොලියක් අපිට ලබා දෙනවා.

  • දැන් අපි බලමු දැබෙන වාසි මොකද්ද කියලා
මුලින්ම $10ක් වටිනා AD Package එකක් මිල දී ගන්නවා. එක දින 81ක් දක්වා වලංගු වේ. අප ලබා  ගත්AD Package ලබා දෙන්නා වූ පොලිය එකතු වී අවසානයේ 15$ක මුදලක් අපිට ලැබෙනවා. එවිට අපෙ ලබෙය $5ක් වේ. මෙහිදි අපි වැඩියෙන් මුදල් උපයන්න අවශ්‍යය නම් වැඩි පුර AD Package මිල දී ගන්න වෙනවා. මුලදි අපිට ලැබෙන $10න් AD Package 1ක් මුලින්ම මිල දී ගන්න පුලුවන්.  පළමු AD Package එකේ ලාභය $10ක් වූ පසු දෙවෙනි AD Package එක මිල දී ගන්න පුලුවන්. ඒ විදිහට ලැබෙන පොලිය උපයොගි කරගෙන AD Package ගණන වැඩි කර ගන්න පලුවන්. ඔයාලට කැමති නම් ඔයාලාගෙ Payza වැනි ගිණුමක් උපයොගි කරගෙන AD Package මිල දී ගෙනද AD Package ගණන වැඩි කර ගන්න පුලුවන්.

  • අපි මේ වගෙ දෙයක් ගැන හිතමුද
අපි AD Package 15ක් මිල දී ගන්නවා යැයි සිතමු. 

එවිට AD Package 15ට යන වියදම = 15 × 10
                                                      = $150

AD Package 15ට දිනකදි ලැබෙන ආදායම =  150 × 2%
                                                                  = $3
                           
එනම් ඔබට මාසයකදි AD Package 15 මගින් = 3 × 30
 ලබා ගත හැකි ආදායම ආසන්න වශයෙන්     = $90

ඒ අනුව$1=Rs 129 නම් මසකදි ආදායම         = $90  × 129
                                                                      =Rs. 11610

මේ අනුව ඔබට වැටහි යනවා ඇත Profitclicking මගින් ආදයම් ඉපයිය හැකි ආකාරය. වැඩි මුදලක් උපයා ගන්න නම් වැඩි AD Package සංඛ්‍යයාවක් මිල දී ගත යුතු වෙනවා. එමෙන්ම ඔබ උපයන මුදල් Payza ගිණුමක් මගින් ලංකාවට ගෙන්වා ගන්න පුලුවන්.

හැබයි ඔබ මතක තියා ගත කරුණක් වන්නේ දවසට ලැබෙන ලාබය ලබා ගන්න නම් Profitclicking මගින් ලබා දෙන ඇඩ් 3ක් අවම වශයෙන් දවසක අනිවාර්රයෙන්ම  බැලිය යුතු වෙනවා. ඔබ කොපමණ AD Package සංඛ්‍යයාවක් මිල දී ගත්තද දවසකට ඇඩ් 3ක් බැලීම පමණක් ඔබය දයිනික පොලිය ලබා ගැනීමට ප්‍රමාණවත් වීමයි. මේ අනුව ඔබට හැගි යනවා ඇත PTC වල මෙන් ඇඩ් විශාල සංඛ්‍යාවක් බැලිය යුතු නොවන බව. එය කාලය ඉතිරි කල විශාල මුදලක් හොයා ගැනීමෙදි ලාබ දායි බවය. හොදින් මතක තියා ගන්න දවසේ පොලිය(pofit) ගන්න නම් අනිවාර්රයෙන්ම දවසකට ඇඩ් 3ක් බැලිය යුතු බව.


  • මුලින්ම මම කියලා දෙන්නම් Profitclicking සයිට් එකේ ලියාපදිංචි වන ආකාරය. පහත ලින්ක් එක බාවිත කර සයිට් එකට ඇතුල් වන්න.

ඉහත ලින්ක් එකෙන් ගිය පසු පහත රූපයේ පරදි වෙබ් පිටුවක් ලැබේ. එහි ඇති JOIN NOW බටන් එක කිලික් කරන්න.


ඉන් පසුව පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේ. එකේ ඇති Click Here බොත්තම කිලික් කරන්න.


දැන් පහත පරදි ඔයාලගේ විස්තර ඇතුලත් කර හැකි වෙබ් පිටුවක් ඔපන් වේ.


දැන් ඔයාලාගේ නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න. PIN Number කියන තැනට මතක තියා ගන්න පුලුවන් පින් නම්බර් එකක් ලබා දෙන්න. සියල්ල පිරවු පසු I AGREE කියන තැන කිලික් කරලා Submit කිලික්  කරන්න..

දැන් ඔයාලාගේ ඊ මෙල් එකට Conformation Email එනවා. ටික වෙලාවකින් ඊ මෙල් එකට ගිහින් බලන්න මෙල් එක Inbox එකට හෝ Spam Box එකට ඇවිත් ඇති. පසුව මෙල් එක ඔපන් කරන්න. එකේ තියෙනවා ඔයාලාගේ Member ID එකයි Confrimation Link එකයි. Confrimation Link එක කිලික් කර ගිනුම ඇක්ටිව් කර පසුව Member ID සහා Password එක ලබා දී Profitclicking වෙත ලොග් වෙන්න.


  • Profitclicking වලට මුදල් අයෝජනය කර මුදල් උපයමු.
Profitclicking මගින් මුදල් ඉපයිය හැකි ප්‍රධාන ක්‍රමයක් වන AD Package ක්‍රමය ගැන බලමු. මුලින්ම ඇඩ් පැකෙජ් එකක් මිල දී ගනිමු. පහල රූපයේ පරදි (වෙබ් පිටුවේ දකුණු පස උඩින්) රතු පාටින් සලකුණු කර ඇති තැන Dashboard මත කිලික් කරන්න.


Dashboard වෙබ් පිටුවේ පම් පස පහත රූපයේ ආකාරයේ තැනක් ඇත. එතන කොළ පාටි ඇති බටන් වල ඇති BUY AD PACKAGES කියන තැන කිලික් කර ගන්න. 

.

දැන් පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබෙනවා. 



මෙතන පෙනවා ඇති ඔයාගෙ එකවුන්ට් බැලන්ස් එක. ඔයාගෙ එකවුන් එකේ ඇති මුදලට අනුව හ 10$ යේ AD Package ලබා ගත හැකි ගණන කහපාට කොටුව මත (රතු පාට ඊතලයෙන් පෙන්වා ඇති තැන) සඳහන් කරන්න. පසුව Proceed With My Order බොත්තම කිලික් කරන්න.  දැන් ඔයාලාගේ මිල දී ගැනීම තහවුරු කරන්න පහත ආකාරයේ වෙබ් පිටුවක් ඔපන් වේ.



දැන් මිල දී ගැනීම සම්පූර්ණ කරන්න Yes, Confrim My Purchase (ඊතලයෙන් පෙන්වා ඇති තැන) කිලික් කරන්න. ක්ෂණිකව ඔයාලාගේ ඊ මෙල් එකට මිලදී ගැනීම සම්පූණ බව සඳහන් කර ඊමෙල් පනිවිඩයක් ලැබේ.

  • Profitclicking  වල ඇඩ් බලන අයුරු
ඔබ AD Package  මිල දී ගත්තද දයිනික පොලිය ලබා ගැනීමට ඔබට දවසකට ඇඩ් 3ක් බැලීමට සිදු වේ (සවර් එකේ වෙලාව 00.05 වෙන්න කලින්).  අනිත් සයිට් එක්ක බැලුවම මෙක සුලු වැඩක්. අනෙක් සයිට් වල සල්ලි ගෙවන්නේ ඇඩ් කිලික් කරන ගාන අනුවය. නමුත් Profitclicking  වල AD Package 100ක් මිල දී ගත්තද දවසකට ඔබ ඇඩ් 3ක් බැලීම හොඳටම ප්‍රමාණවත්ය දයිනික පොලිය ලබා ගැනීමට. ඒ වගෙම ඉදිරියේ ඔබ බලන ඇඩ් වලටද ගෙවන ක්‍රමයක්  Profitclicking  වල ඉදිරිපත් කරමින් ඇත. ඒ අනුව ඔබට AD Package වලට අමතරව බලන ඇඩ් සඳහාද අමතර ආදායමක් ඔබට ලබා ගත හැකි වනු ඇත.

Dashboard හි ඇති VIEW ADS තැනින් ඔබට ඇඩ් (පහත රූපය බලන්න) බැලිය හැක. දවසකට ඇඩ් 3ක් බැලිමට අමතක නොකරන්න.




එහෙනම් ඔබට ජයෙන් ජය. උත්සහය, කැපවීම, මගින් ඔබට සාර්ථකව මුදල් ඉපයිමට අවශ්‍යය වේ. ඉන්ටනෙට් මනි සෙවීමේදි පහසුවෙන් ඉතා ඉක්මනින් වීශාල මුදල් ප්‍රමාණයක් ඉපයිය නොහැක. නමුත් නිවැරදිව කලක් යාමෙන් සාර්ථකව මුදල් ඉපයිය හැකිය. මෙහිදි ඉවසීම ඉතා වැදගත් බව සලකන්න.

පහත දැක්වෙන්නේ Profitclicking මිලියන ගණන් උපයන අය ගැන විස්තරය. ඔබත් උත්සහ කර බලන්න.






                                                      
                                                      

5 comments:

Lahiru Supun said...

(සවර් එකේ වෙලාව 00.05 වෙන්න කලින්).me kathawa mokakda?20 wala idan adu wenawane.....nice post eka..tnx..mamath account ekak haduwa...admin oyage mail eka ewanna puluwanda?

Unknown said...

nethineha@gmail.com

Unknown said...

Profitclicking වල දයිනික ඇඩ් 3ක් බැලු විගසම එකවුන්ට් එකට සල්ලි එන්නේ නැත. දවසක් ඒ සඳහා පැය 24ක් පමණ යන බව අමතක නොකරන්න. එබැවින් දයිනික ලාබය එවෙලේ නොලැබුණත් කණගාටු වෙන්න එපා. 24ක් පමණ ගිය විට දයිනික ලාබය ලබා ගත හැක.

shanpriyantha said...

yaluwa අනිවාර්රයෙන්ම දවසකට ඇඩ් 3ක් balanna beri unoth e dawase lebena poliya witharai neda apita lebenne neththe? mokada dawasak hari net log wenna beri unoth :(

Unknown said...

ඔව් මචං shanpriyantha එක දවසක් ඇඩ් බලන්න බැරි උනොත් එදා පොලිය විතරයි ලැබෙන්නේ නැත්තේ. බලපු දවසට පොලිය අනිවාර්රයෙන් ලැබෙනවා. මට නම් මේ වෙනකම්ම පොලිය ලැබුනා බන්. එළ මචං මේක. දිගටම කරගෙන පලයන්. හැබයි පොලිය ලැබෙන්න පැය 24ක් විතර යනවා ඒ ගැන වැඩිය හිතන්න එපා දවසකට ඇඩ් 3ක් අනිවාර්රයෙන්ම බලපන් මචෝ.

Related Posts Plugin for WordPress, Blogger...